தொட்டனைத் தூறும் மணற்கேணி மாந்தர்க்குக்கற்றனைத் தூறும் அறிவு. குறள் 396:
audio
https://vocaroo.com/media_command.php?media=s1tr6G3wF9DU&command=download_mp3
Thursday, March 28, 2019
එළවලු අම්මා
එළවලු අම්මා අපේ ගෙතරට එන්නා
අපට කන්න හොඳ හොඳ දේ අරගෙන එන්නා
කැරට්,බීට්, බණ්ඩක්කා, ගෝවා ,බෝංචි , වට්ටක්කා
ගහල වතල
මඤ්ඤේාක්කා ගෙන එනවා මං දැක්කා
ජම්බු දොඩම් අන්නාසි පේර දිවිල් ගෙඩි රාසි
කැමට හොඳ රස ජාතී විකිණීමෙන් හරි වාසි
ඇඟිලි விரல்கள்
விரல் ඇඟිල්ල
ක
ක (ka)
க
කට= வாய்
කාල= கால் பங்கு
කැට= உண்டியல்
කෑ
කිරි= பால்
කීම= கூறுதல்
කුර= குளம்புகள்
කූඔි= எறும்பு
කෙටි= குறுகிய
කේක්= கேக்
කොකා= கொக்கு
කෝපි= கோப்பி
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)