audio

https://vocaroo.com/media_command.php?media=s1tr6G3wF9DU&command=download_mp3

Saturday, June 1, 2019


2. I got your message. මට ඔයාගෙ පණිවුඩය ලැබුන.

3. When? කවද්ද/ කීයටද?

4. Before the lunch. දවල් කෑමට පෙර.

5. You are late. ඔයා පරක්කුයි.

6. Sorry! Sorry! සමාවෙන්න සමාවෙන්න.

7. You know, I like everything here. ඔයා දන්නවනෙ ,මම මෙහේ හැමදේටම කැමතියි.

8. Can I come in? මම ඇතුලට එන්නද? 

9. Let`s go. Let`s go. යමු යමු.

10. Hurry up. I am late. ඉක්මන් කරන්න.මම පරක්කුයි. 

11. Let me take a piss first. මුලින්ම මම මුත්‍රා කරල එන්නම්./ඉඩදෙන්න 

12. I gotta pee. මම මුත්‍රා කරන්න ඕනෙ.

13. That`s not even funny. ඕක විහිළුවක්නම් නෙමෙයි හොඳේ.

14. I am hungry. මට බඩගිණියි.

15. I`m starving. මම හාමතේ.

16. I`ll buy you breakfast. මම ඔයාට උදේකෑම අරන්දෙන්නම්.

17. You are so serious. ඔයා හරි සීරියස් නෙ.

18. Today is my first day. අද මගේ පළවෙනු දවස.

19. We have to be on time. අපිට වෙලාවට ඉන්න වෙනව.

20. We are going. අපි යනගමන්. / අපි යනව.

21. I got a job. මට ජොබ් එකක් ලැබුන.

22. Could I stay with you for a couple days? මට ඔයත් එක්ක දින කීපයක් ඉන්න පුලුවන්ද?

23. I don`t know if that`s such a good idea. මම දන්නේ නෑ ඒක එතරම් හොඳ අදහසක් ද කියල.

24. I don`t have anybody else. මට වෙන කවුරුවත් නෑ.

25. You are the only one. ඔයයි එකම කෙනා.

26. You could have paid the rent. ඔයාට කුළිය ගෙවන්න හැකිව තිබ්බ.

27. I don`t want to live this life anymore. මට මේ ජීවිතේ ගෙවන්න ඕනෙ නෑ තවදුරටත්./ මේ විදියට ඉන්න ඕනෙ නෑ/ මේ ක්‍රමේ 

28. I really don’t. මට ඇත්තටම ඕනෙ නෑ.) මෙය පෙර සඳහන් කළ අදහස හා බැඳේ)

29. What are we doing here? අපි මොනවද මෙහේ කරන්නෙ?

30. I believe you are honest. මම විශ්වාස කරනවා ඔයා අවංකයි.( කියල)

31. I don`t care what you believe. මම ගණන්ගන්නෙ නෑ ඔයා විශ්වාසකරන දේ.

32. That`s not the reason. ඒක නෙමෙයි හේතුව.

33. We have two years left. අපිට අවුරුදු දෙකක් ඉතුරුයි.

34. Why did you keep this as a secret? ඇයි ඔයා මේක රහසක් විදියට තියාගත්තෙ?

35. It is important. ඒක වැදගත්.

36. Did he name me? එයා මාව නම්කරාද?

37. I am going to decline. මම ප්‍රතික්ෂේප කරන්නයි යන්නෙ.

38. I am going to get you out. මම ඔයාව එළියට ගන්නයි යන්නෙ.

39. Are you kidding me? ඔයා මට විහිලු කරනවද?

40. No. I am not. නෑ මම එහෙම නෙමෙයි.

41. I think your job is more important than this. මම හිතන්නෙ ඔයාගෙ ජොබ් එක මේකට වඩා වටිනව.

42. You know what I mean. ඔයා දන්නව මම අදහස් කරන්නෙ මොකද්ද කියල.

43. I don`t know what you are talking about. මම දන්නෙ නෑ ඔයා මොනව කතාකරනවද කියල.

44. Have you watched Avatar? ඔයා ඇවටා බලල තියේද?

45. What? මොකක් ?

46. It is an English movie. ඒක ඉංග්‍රීසි චිත්‍රපටයක්.

47. I have never seen that movie. මම කවදාවත් බලල නෑ ඒ චිත්‍රපටය.

48. It is old. ඒක පරණයි.

49. My god. No… මගේ දෙයියනෙ .නෑ …

50. You need to do everything you can. ඔයා ඔයාට පුලුවන් හැමදේම කරන්න ඕනෙ.

51. I mean, if you want to learn English. මම කියන්නේ , ඔයාට ඉංග්‍රීසි ඉගෙනගන්න ඕනෙ නම්. 

52. I can`t believe you. මට ඔයාව විශ්වාස කරන්න බෑ.

53. How do you know all these things? ඔයා කොහොමද මේව දන්නෙ?

54. I am helping you. මම ඔයාට උදවු කරනව/ කරනගමන්.

55. I decided to think like you. මම තීරණයකරා ඔයාවගේ හිතන්න.

56. You know that, right? ඔයා ඒක දන්නව නේ?

57. Yes, I know. ඔවු මම දන්නව.

58. I want you to be involved. මට ඕනෙ ඔයාව සබන්ධවෙන්න.

59. You need to know how the rest of them feel. ඔයා දැනගන්න ඕනෙ ඔවුන්ගෙ අනෙක් අයට දැනෙන්නෙ කොහොමද කියල.

60. They are your family members. එවුන් ඔයාගෙ පවුලේ අය.

61. Am I in trouble? මම කරදරේකද?

62. I don`t care. මට ගානක් නෑ/ ගනන්ගන්නෙ නෑ 

63. What would you do with it? ඔයා එකෙන් මොනව කරන්නද?

64. Did Nina give you the newspaper? නිලූ ඔයාට පත්තරේ දුන්නද?

65. She gave it to me. ඇය ඒක මට දුන්න.

66. She didn`t give it to me. ඇය ඒක මට දුන්නෙ නෑ.

67. Did he come? ඔහු ආවද??

68. He left a message. ඔහු පණිවුඩයක් තිබ්බ.

69. Did you agree? ඔයා එකඟ උනාද?

70. He wanted to see me. ඔහුට මාව හම්බ වෙන්නයි ඕනෙ උනේ.

71. What did you say? ඔයා මොකද්ද කිව්වෙ?

72. I texted him and I told him I was not interested. මම මැසේජ් එකකින් කිව්ව මගේ කැමැත්තක් නෑ කියල/ මට ඕනෙ නෑ කියල 

73. You gotta tell him. ඔයා එයාට කියන්න වෙනව.

74. Why do you need them? ඇයි ඔයාට ඒව ඕනෙ වෙන්නෙ?

75. Don`t ever go behind my back again. ආයෙ කවදාවත් මම නැතිව/නැතිවෙලාවෙ /හොරෙන් වැඩකරන්න එපා./මට පිටින් තීරණගන්න එපා 

76. He needs my help. ඔහුට මගේ උදවු ඕනෙ.

77. This is drilling a hole in my brain. මේක මගේ ඔලුව අවුල් කරනව/ මගේ මොලේ හිලක් විදිනව 

78. I don`t need them. මට ඒව ඕනෙ නෑ.

79. It is not the same thing. ඒක සමාන නෑ/ ඒක අනිත් ඒවට වඩා වෙනස්./ ඒ ඒකම නෙමෙයි 

80. Today is my first trial. අද මගේ මුල් ට්‍රයල් එක./ පරීක්ෂණය 

81. I haven`t been to trial before. මම කලින් ට්‍රයල් වලට ගිහින් නෑ.

82. I was on the phone. මම ෆෝන් කේ උන්නෙ?

83. I need a favor. මට උදව්වක් ඕනෙ.

84. A big one? ලොකු එකක්?

85. I know what it is for. මම දන්නව ඒ මොකටද කියල.

86. What do you want? ඔයාට මොකද්ද ඕනෙ?/ මොනවද 

87. I don`t want anything. මට මොකුත් ඕනෙ නෑ.

88. Listen to me. මට ඇහුම්කන්න දෙන්න. / කියනදේ අහන්න 

89. I hear you. මට ඔයා කියන දේ ඇහෙනව.

90. It is not that simple. ඒක ඒ තරම් සරල නෑ.

91. Do it now. දැන් ඒක කරන්න.

92. It is for me. ඒක මං වෙනුවෙන්.

93. I don`t respond to threats. මම තර්ජනවලට ප්‍රතිචාර දක්වන්නෙ නෑ.

94. I know you. මම ඔයාව දන්නවනෙ.

95. Don`t touch that. ඕක අල්ලන්න එපා.

96. All right. All right. හරි හරි.

97. You really know me. ඔයා ඇත්තටම මමගැන දන්නව.

98. I really do. මම ඇත්තටම දන්නව.( පෙර අදහස සමග බැඳේ)

99. As a friend, I can start a ritual with you. යාලුවෙක් විදියට මට ඔයත් එක්ක පුරුද්දක් ඇතිකරගන්න පුලුවන්./ සිරිතක් 

100. What do you want to do? ඔයාට මොකද්ද කරන්න ඕනෙ?

101. We can say “Theruvan saranay” when we leave. අපිට තෙරුවන් සරණයි කියන්න පුලුවන් අපි පිටමං වෙනකොට.

102. You mean,saying, “good bye?” ඔයා කියන්නෙ , සමුගන්නව කියන එකද?

103. Yes. What do you think? ඔවු. ඔයා මොකද හිතන්නෙ?

104. Good idea. හොඳ අදහසක්.

105. One more thing. තව එක දෙයක්.

106. Yes. ඔවු / කියන්න 

107. Where can I find the video of this lesson? කොහෙන්ද මම මේකේ වීඩියෝ එක ගන්නෙ?

108. Oh, simple. Subscribe “Free English in Sinhala.” ආහ් සරලයි . සබස්ක්‍රයිබ් කරන්න “Free English in Sinhala”

109. What is it? මොකද්ද ඒ?

110. A YouTube channel. යූටියුබ් චැනල් එකක්.

111. Thanks. ස්තූතියි.
******************************

******************************************

No comments:

Post a Comment