A : Namal got a new car. It's a lamborghini !
නාමල් අළුත් කාර් එකක් අරන්.ඒක ලැම්බෝගිනියක්.
B : Never!
කවදාවත් වෙන්න බෑ.
A: Come and see for yourself in the car park.
ඔයාම ඇවිත් බලන්නකෝ කාර් පාර්ක් එකේ.
Ex - 2)
A: The police have come and arrested the boss of the shop next door.
පොලීසිය ඇවිත් එහා කඩේ ප්‍රධානියාව අත්තඩංගුවට අරගෙන.
B : Really? I want to see for myself. This is interesting!
ඇත්තටම ? මම ම බලන්න ඕනේ. මේක රසවත්.
No comments:
Post a Comment