audio

https://vocaroo.com/media_command.php?media=s1tr6G3wF9DU&command=download_mp3

Tuesday, April 9, 2019



The lesson today....


How to express sudden feeling like surprise, anger, happiness and sadness!


අද පාඩමෙන් පුදුමයක්, තරහවක්, සතුටක් , දුකක් වැනි ක්ෂණිකව ඇතිවන හැඟීමක් ප්‍රකාශ කරන විදිය ගැන දැනගනිමු.







Examples: -


Pattern 2.
How + adjective ......!


1. How sweet it is to love!
ප්‍රේමය කොතරම් සුන්දරද!

2. How nice!
හරි ෂෝක්!
3. How cunning you are!
ඔයා කොච්චර කපටිද!

4. How bad to think so!
එහෙම හිතන එක කොච්චර වැරදිද!

5. How beautiful!
ලස්සනයි!

6. How difficult the exam was!
විභාගය මාර අමාරුයි!

7. How faithful she is!
ඇය කොච්චර අවංකද!

8. How happy she was yesterday!
ඇය ඊයේ කොච්චර සතුටින් හිටියද!

9. How kind the mothers are!
මව්වරුන් කොතරම් කරුණාවන්තද!

10. How nice to see you after such a long time!
එච්චර කාලෙකින් ඔයාව දැක්ක එක කොයිතරම් සතුටක්ද!


No comments:

Post a Comment