audio

https://vocaroo.com/media_command.php?media=s1tr6G3wF9DU&command=download_mp3

Tuesday, April 9, 2019

1. Are we ready? අපි සූදානම්ද?


***************************************

1. Are we ready? අපි සූදානම්ද?
2. Take it easy. සරලව ගන්න./ ඒතරම් ගණන්ගන්න එපා.
3. One second. තත්පරයක් දෙන්න.
4. It`s so simple. ඒක හරි සරලයි.
5. What`s this? මේ මොකද්ද?
6. This is just a lesson. මේක නිකන් පාඩමක්.
7. No worries. කරදරවෙන්න එපා.
8. This is my case. මේක මගේ ප්‍රස්නයක් / නඩුව
9. That`s right. ඒක හරි.
10. This is old news. මේක අලුත් දෙයක් නෙමෙයි./පරන පුවතක්
11. You and I both lost our future. ඔයයි මමයි දෙන්නම අපේ අනාගතය නැතිකරගත්ත.
12. I am on the phone. මම ෆෝන් එකේ.
13. Your face is red. ඔයාගෙ මූණ රතුවෙලා.
14. I tried; he was not listening. මම උත්සහකරා , එයා ඇහුවෙවත් නෑ.
15. I got paid 10 rupees. මට රුපියල් 10 ක් ගෙව්වා.
16. Sit down. වාඩි වෙන්න.
17. Everyone knows. හැමෝම දන්නව.
18. You will be fine. ඔයාට හරියාවි./ ප්‍රශ්නයක් නොවේවි
19. You want names? ඔයාට නම්ටිකද ඕනෙ?/ නම්ටික ඕනෙද?(Do you want ..)
20. You didn`t see what it was like. ඔයා දැක්කෙ නෑ ඒක මොනවගේද කියල./ඔයා දන්නෙ නෑ
21. As you promised. ඔයා පොරොන්දු වුන විදියට
22. I need to talk to you. මම ඔයාට කතාකරන්න ඕනි.
23. What do you care? ඔයා මොකටද ගණන්ගන්නෙ?/ ඔයාට මොකෝ?
24. I could win. මට දිනන්න තිබ්බ.
25. Why don`t you stop beating around the bush and tell me what`s going on. ඇයි වටේ නොයා මට මොකද්ද වෙන්නෙ කියල නොකියන්නේ.( මට කියන්න)
26. Please don`t blame Nilan.කරුණාකර නිලාන්ට බණින්න එපා.
27. you are the team captain. ඔයා තමයි කණ්ඩායම් නායක.
28. let me tell you something. මම ඔයාට දෙයක් කියන්නම්.( මට ඔයාට යමක් කියන්න ඉඩදෙන්න)
29. Our company needs a grown man. අපේ සමාගමට ඕනෙ වැඩිච්ච මනුස්සයෙක්./පරිණතකෙනෙක්
30. What did you just say? ඔයා මොඅකද්ද (මේ දැන්) කිව්වේ?
31. Do I look like the bad guy? මම නරක මින්හ වගේදපේන්නෙ?
32. Do I look like I can sing a song right now? මට මේ දැන් සින්දුවක් කියන්න පුලුවන් වගෙ පේනවද?(මට බෑ)
33. Yes, that is the plan. ඔවු ඒක තමයි සැලසුම.
34. Then, what is it? එහෙනම් ඒ මොකද්ද?
35. I was late to the meeting. රැස්වීමට මම පරක්කු උනා.
36. Can I get you anything? මම ඔයාට මොනවහරි ගේන්නද?
37. I can read people. මට මිනිස්සුන්ව කියවන්න පුලුවන්.
38. Have you lost your weight? ඔයාගෙ බර අඩුවෙලාද?
39. I could not have done it without you. මට ඒක ඔයා නැතිව කරගන්න බැරිවෙන්න තිබ්බා.
40. Do you have anything to do with this? ඔයාට මෙකෙන් මොනවහරි කරන්න තියෙනවද?
41. I promise. මම පොරොන්දු වෙනව.
42. I disagree. මම විරුද්ධවෙනව.
43. I need people who think on their feet. මට ඕනෙ ඉක්මන්තීරණගන්න පුළුවන් මිනිස්සු./ක්ෂණික ක්‍රියාත්මක
44. How do you know that? ඔයා කොහොමද ඒක දන්නේ?
45. You are never going to talk to him again. ඔයා ආයෙ කවදාවත් එයාට කතාකරන්නේ නෑ./නොකරාවි / වෙනැකක් නෑ/එපා/ වෙන්නේ නෑ
46. You should have seen her face. ඔයා එයාගේ මූණ දකින්නයි තිබ්බෙ./දකින්න වටිනව/ යුතුව තිබුන
47. we had a deal. අපිට ගණුදෙනුවක් තිබ්බා.
48. Right now? මේ දැන් ?
49. Thanks for hearing me out. මාව සම්පූර්ණයෙන් අහන් උන්නට ස්තුතියි./ ඉවරවෙනකම්
50. It is nothing. ඒක දෙයක් නෙමෙයි.( එතරම් දෙයක් නෙමෙයි)
51. You need to tell him. ඔයා ඔහුට කියන්න ඕනෙ.
52. Look, I did what I had to do. බලන්න , මම කළේ මටකරන්න වෙච්ච දේ.
53. I expect your loyalty. මම ඔයාගේ පක්ශපාතිත්වය බලාපොරොත්තුවෙනව.
54. I don`t ask you to do something like that. මම ඔයාට කියන්නෙ නෑ ඒවගේ දෙයක් කරන්න කියල.
55. I remember that. මට ඒක මතකයි.
56. You always thought you were better than me. ඔයා තිස්සෙම හිතුවෙ මට වඩා ඔයා හොඳයි කියල.
57. I hear things. මට දේවල් ඇහෙනව.( මටත් ඒව ඇහෙනවනෙ/ ආරංචිවෙනව )
58. You know what… ඔයා දෙයක් දන්නවද….( ඔයාට දෙයක් කියන්නම්..)
59. It is yours. ඒක ඔයාගෙ.
60. just answer it. ඒක උත්තර දෙන්නකො./ ඒකට උත්තරදෙන්නයි තියෙන්නේ.
61. I always liked it. මම ඒකට තිස්සෙම කැමති උනා./ කැමැත්තෙන් උන්නේ.
62. He deserves to know the truth. ඔහු ඇත්ත දැනගන්න සුදුසුයි./ දැනගන්න ඕනි.
63. you taking care of them? ඔයා එයාලව බලාගන්නවද? (Are you taking care ..)
64. What`s going on? මොකද වෙන්නෙ?
65. Nothing. මොකුත් නෑ.
66. I think he needs my help. මම හිතන්නේ ඔහුට මගෙ උදවු අවශ්‍යයි.
67. Let`s go. යමු.
68. Why should I trust you? ඇයි මම ඔයාව විශ්වාසළ යුතු?/ හේතුවක් තියේද
69. I think so. මම එහෙම හිතනව.
70. I need it. මට ඒක අවශ්‍යයි.
71. What`s the difference between you and her? ඔයාගෙයි ඇගෙයි තියෙන වෙනස මොකද්ද?/ දෙන්නම් එකයි නෙ
72. How much does it cost? ඒක කොච්චර වියදම්ද?/මිලද
73. I am here to back you up.මම ඉන්නවනෙ ඔයාට උදව්වට.
74. He was voted. ඔහුට ඡන්දය දුන්නා.
75. I am firing you. මම ඔයාව (රැකියාවෙන්) අයින්කරනව.
76. I just don`t like it. මම (සරලව) ඒකට කැමති නෑ.
77. Shut up! කටවහගන්නව.
78. I can`t do that. මට ඒක කරන්න බෑ.
79. why not. ඇයි නැත්තෙ?/බැරි
80. Where are you? ඔයා කොහේද?
81. We are married. අපි බැඳල.
82. You did this overnight? ඔයා මේක (ඊයෙ) රෑ තිස්සෙ කරාද? (or - Did you do this overnight?)
83. I couldn`t sleep. මට නිදන්න බැරි උනා.
84. Emotion is fine but .. සංවේදීකම හොඳයි ඒත් .../ප්‍රශ්නයක් නෑ.
85. Can you please excuse me? ඔයාට මට ඉඩදෙන්න පුලුවන්ද?/ සමාවෙනවද පොඩ්ඩක්
86. I am not pretending I am one of them. මම එයාලගෙන් කෙනෙක් කියල අඟවන්නේ නෑ./ එහෙම කරනව නෙමෙයි
87. They respect you. එයාල ඔයාට ගරුකරනව.
88. I never said you were my best friend. මම ඔයාට කවදාවත් කියල නෑ ඔයා මගේ හොඳම යාලුවා උනාකියල.
89. Those are the facts. ඒව තමයි කරුණු./තතු
90. You don`t have to do it. ඔයාට ඒක කරන්න වෙන්නෙ නෑ./ ඕනෙ නෑ
91. What is she doing here? ඇය මෙහේ මොනවද කරන්නෙ?
92. I`m gonna take care of this. (gonna – going to) මම මේක බලාගන්නයි යන්නේ./ බලාගන්නම්
93. I didn`t feel like ratting you out. මට ඔයාව පාවදෙන්න හිතුනෙ නෑ./ එහෙම දැනුනෙ නෑ
94. Don`t rat me out to Him. මාව ඔහුට පාවදෙන්න එපා./ (මගේ වරද ඔහුට කියන්න එපා)
95. We run the factory. අපියි කම්හල කරගෙනයන්නෙ.
96. I love my family. මම ආදරෙයි මගේ පවුලට.
97. We could open a new company. අපිට අලුත් කම්පනි එකක් අරඹන්න තිබ්බ.
98. Isn`t there another way? වෙන ක්‍රමයක් නැද්ද?
99. You should hear their stories. ඔයා එයාලගෙ කතා අහන්න ඕනි. / අහන්න වටිනව/ ඇසිය යුතුයි
100. We need more. අපිට තව ඕනෙ.
*******************************************

No comments:

Post a Comment