1 we're all for it -
අපි ඔක්කොම ඒක වෙනුවෙන්(යම් අරමුණක්)
2 what good deal -
නියම යෝජනාවක්, වාසි දායක ගණුදෙනුවක්
3 what should i do -
මම මොකක්ද කරන්න ඕන
4 u have my word -
ඔයාට මගේ වචනය දීලා තියෙනවා
5 believe it or not -
එක්කො විශ්වාස කරන්න නැත්නම් විශ්වාස නොකර ඉන්න
6 dont count on me -
මාවත් ගණනට(එකතුවට) ගන්න එපා, මා මත විශ්වාසය තියන්න එපා
7 dont fall for it -
ඒක පස්සෙම යන්න/පන්නන්න එපා
8 dont let me down -
මාව පහලට ඇදලා දාන්න එපා, මගේ තත්වය නැති කරලා දාන්න එපා
9 easy come easy go -
පහසුවෙන් ඇවිත් පහසුවෙන් යන්න, ආවා ගියා (කරදරයක් නැතිව)
10 i beg your pardon -
10 i beg your pardon -
සමාවෙන්න, මම ඔබෙන් සමාව අයදිමි
No comments:
Post a Comment