audio

https://vocaroo.com/media_command.php?media=s1tr6G3wF9DU&command=download_mp3

Monday, August 29, 2022

I say so because ...


🌸 I say so because you are mine.-
මම එහෙම කියන්නේ ඔයා මගේ නිසයි.

🌸 I say so because I love you . -
 මම එහෙම කියන්නේ මම ඔයාට ආදරේ නිසයි .

🌸 I say so because I don't eat beef by faith .- මම එහෙම කියන්නේ මම ඇදහිල්ලෙන්ම හරක් මස් කන්නේ නැති නිසයි .

🌸 I say so because I can't agree with that. - මට ඒකට එකග වෙන්න බැරි නිසයි මම එහෙම කියන්නේ .

🌸 I say so because he is a fraudster.-මම එහෙම කියන්නේ ඔහු වංචාකාරයෙක් නිසයි.

🌸 I say so because he is a wealthy businessman .-
ඔහු ධනවත් ව්‍යාපාරිකයෙක් නිසයි මම එහෙම කියන්නේ .

🌸 I say so because you need to become a good leader one day.-
මම එහෙම කියන්නේ ඔයා දවසක හොද නායකයෙක් බවට පත්වෙන්න අවශ්‍ය නිසයි .

🌸🥰ඔයාලත් වාක්‍යයක් ලියාගෙන යන්න .😊

No comments:

Post a Comment