audio

https://vocaroo.com/media_command.php?media=s1tr6G3wF9DU&command=download_mp3

Monday, August 29, 2022

🌸It's monkeys outside .- එළියෙ හුගාක් සීතලයි.
🌸I have a sweet tooth./I have a big craving for sweets.- මට පැණිරස වලට ලොකු ආශාවක් තියෙනවා .
🌸I'll come in a jiffy / in a flash .- මම ටක් ගාලා /පට් ගාලා /ඉක්මනින් එන්නම් .
🌸Chop chop !- ඉක්මන් කරන්න 
🌸You are chasing rainbows . 🌈 - ඔයා ලබාගන්න බැරි දෙයක් පස්සේ යන්නේ .
🌸When you do your next project , don't put all eggs in one basket .- ඔයා ඊළග ව්‍යාපෘතිය කරනකොට, ඔබගේ සියලු දේ ඒ දේ මත යොදවන්න එපා .
🌸I knew his nature .- මම එයාගෙ හැටි දැනගත්තා.
🌸It's his nature .- ඒ එයාගෙ හැටි.

No comments:

Post a Comment