audio

https://vocaroo.com/media_command.php?media=s1tr6G3wF9DU&command=download_mp3

Thursday, July 8, 2021

Learn Tamil in Sinhala 01 (සිංහලෙන් දමිළ ඉගෙන ගනිමු)சிங்களம் மூலம் தமிழ் கற்போம்

Learn Tamil in Sinhala 01

(සිංහලෙන් දමිළ ඉගෙන ගනිමු)

 சிங்களம் மூலம் தமிழ் கற்போம் 


1. අකැමැත්ත ප්‍රකාශ කිරීම
2. මම එයාට කැමති නෑ - දමිළ බසින් කියවෙන විදිය- මට එයාෙ කැමති නෑ
    එනක්කු අෙවන පිඩික්කාදු. எனக்கு அவனை பிடிக்காது.(අෙනන යන්න අෙන වස             කියව )
3. මට සෙට් වෙන්නෑ.
    එනක්කු සෙට් ආගාදු. எனக்கு செட் ஆகாது
4. මම කැමති නෑ.
    එනක්කු විරුප්පම් ඉල්ල.எனக்கு விருப்பம் இல்ல.

5. මට අල්සන්නෑ.
    එනක්කු පිඩික්කාදු. எனக்கு பிடிக்காது
6. ඔයාගේ කැමැත්තක් !
    උංගඩ විරුප්පම්./ඉෂ්ටම් !உங்கட விருப்பம்./இஷ்டம்
7. ඒක හරි යන්නෑ.
    අදු සරි වරාදු. அது சரி வராது.
8. මට එපා වෙලා .
    එනක්කු වෙරුත්තිට්ටු.எனக்கு வெறுத்திட்டு
9. ඒක හරියන එකක් නැති පාටයි.
    අදු සරි වරාදු පෝල. அது சரி வராது போல
10. මගේ වැඩි කැමැත්තක් නෑ .
    எனக்கு பெருசா விருப்பமில்லை. எனக்கு அது அதிகம் பிடிக்கவில்லை
    එනක්කු වපරු ා විරුප්පමිල්ස. එනක්කු වපරු ා ඉන්ටවර ්ට් ඉල්ස.
11. ඕන දෙයක් කරන්න. මගෙන් අහන්නෙපා.
    என்னமோ செய்யுங்க. என்னட்ட கேக்க வேணாம்.
    එන්නවමෝ ව යිංග, එනට වක්ක්ක ව ණ්ඩාම්.
12. ඉතින්, මට මොකද?
    අප්පෝ, එනක්කු එන්න? அப்போ, எனக்கு என்ன?
13. ඔයාගේ පදෝට මං නටන්න බෑ.
    උංගඩ පැඩ්ඩුකකු නාන් ආඩ ඒලාදු. உங்கட பாட்டுக்கு நான் ஆட ஏலாது.
14. ඔයාගේ කැමැත්තට මෙතන මොකුත් කරන්න බෑ.
    உங்க இஷ்டத்துக்கு நீங்க ஒன்னும் செய்ய ஏலாது.
    උංගඩ ඉෂ්ටත්තුක්කු ඉංග ඔන්ඩුම් සේයිය ඒලාදතු.
15.බලමු !
    පාප්පෝම් !பாப்போம்!

No comments:

Post a Comment